ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් ඉන්දියානු NASSCOM සභාපති රාජේෂ් නම්බියාර් සමඟින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක ආචාර්‍ය හාන්ස් විජේසූරිය අතර සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදී ඉන්දියානු IT-BPM සමාගම් සඳහා ප්‍රධාන උපායමාර්ගික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමත්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳවත් සාකච්ජාවට ලක්විය, ඊට අමතරව, කුසලතා සංවර්ධනය, දෙරට අතර ඩිජිටල් පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳ සහයෝගීතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
Driving Sri Lanka’s digital future!
Insightful discussion with Rajesh Nambiar, President of NASSCOM India, alongside Hon, Deputy Minister of Digital Economy Eranga Weeraratne and Chief Advisor to the President Dr. Hans Wijayasuriya.
Explored Sri Lanka’s digital transformation journey, positioning the nation as a key strategic destination for Indian IT-BPM companies looking to expand. Additionally, discussed avenues for collaboration on talent development, strengthening the digital ecosystem between our countries.
Exciting opportunities lie ahead for deeper regional synergies, innovation, and growth!

