මාලබේ පිරිමි විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ අංශය පසුගිය දා නිල වශයෙන් සිසුන්ට භාර දෙන ලදී. මෙම උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන එගොඩවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ආරම්භය ශ්‍රී ලංකාවේ අනාගත දක්ෂයින්ට අවශ්‍ය අඩිතාලම දමමින්, තාක්ෂණික හා ඩිජිටල් ඉංජිනේරුවන්ගේ මීළඟ පරම්පරාව නිර්මාණය කිරීමේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.
මෙම අවස්ථාවට විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ ආරාධනයෙන්, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමන්මලී දිනමුණි, කඩුවෙල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරාධා සමරකෝන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
The newly built three-storey Technology Faculty of Malabe Boys' College was officially handed over to the students recently. The event was held under the patronage of the Governor of the Western Province, Mr. Hanif Yusuf, Deputy Minister of Digital Economy, Hon. Eranga Weeraratne, and Member of Parliament, Asitha Niroshana Egodavithana.
This important initiative marks a new chapter in nurturing the next generation of technical and digital engineers, laying the foundation for Sri Lanka's future talent pool.
At the invitation of Principal Mr. Sisira Gunaratne, distinguished guests, including Kaduwela Mayor Ranjan Jayalal, Sri Jayewardenepura Zonal Education Director Samanmali Dinamuni, Kaduwela Divisional Education Director Anuradha Samarakoon, along with several dignitaries, also attended the ceremony.





