Skip to main content

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)

1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පිහිටුවන ලදී. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සඳහා ජාතික නියාමන ආයතනය ලෙස කටයුතු කරමින් විදුලි සංදේශ කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට උරදෙමින්, මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීම මෙම ආයතනය මගින් සිදුවේ. වඩ වඩාත් තරඟකාරී වෙළඳපොල අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම, වෙළඳපොලේ තරඟකාරිත්වය විවෘත, සාධාරණ සහ ඵලදායී බව සහතික කිරීම මෙහි කර්තව්‍යයන් වේ.

වෙබ් අඩවිය: https://www.trc.gov.lk